ඌව පළාත් සභා සංකීර්ණයේ ආපන ශාලාව බදුදීම – 2025

ඌව පළාත් සභාව නියෝජ්‍ය ප්‍රධාන ලේකම් (පාලන) කාර්යාලය ප්‍රසම්පාදන දැන්වීමයි ඌව පළාත් සභා සංකීර්ණයේ ආපන ශාලාව බදුදීම නියෝජ්‍ය ප්‍රධාන ලේකම් (පාලන) කාර්යාලයේ ප්‍රසම්පාදන කමිටුවේ සභාපති වන මවිසින් 2025-04-01 සිට 2026-03-31 දින දක්වා එක් වර්ෂයක කාල සීමාවකට එකී ආපන ශාලාව...