2025 වර්ෂයට ආරක්ෂක සේවා ලබාගැනීම සඳහා සිදු කරන ලද මිල කැඳවීම සම්බන්ධවයි

ඌව පළාත් සභාව නියෝජ්‍ය ප්‍රධාන ලේකම් (පාලන) කාර්යාලය 2025 වර්ෂයට ආරක්ෂක සේවා ලබාගැනීම සඳහා සිදු කරන ලද මිල කැඳවීම සම්බන්ධවයි  ඌව පළාත් සභා සංකීර්ණය හා ඌව පළාත් සභාවේ ඉල්ලීම් කළ අනෙකුත් ආයතන සඳහා ආරක්ෂක සේවාව ලබාගැනීම ‍වෙනුවෙන් සිදු කරන ලද මිල කැඳවීමට අනුව සාර්ථක...