ඌව පළාත් සභා සංකීර්ණයේ ආපන ශාලාව බදු දීම 2025-2026

ඌව පළාත් සභාවේ නියෝජ්‍ය ප්‍රධාන ලේකම් (පාලන) කාර්යාලයේ ප්‍රසම්පාදන කමිටුවේ සභාපති වන ම`විසින් ඌව පළාත් සභා සංකීර්ණයේ බිම් මහළේ ස්ථාපිත ආපන ශාලාව 2025.07.01 දින සිට 2026.06.30 දින දක්වා වර්ෂයක කාලයකට බදු දීම සඳහා ලංසු මෙයින් කැඳවනු ලැබේ. මුල් පිටපත...