කාර්‍යභාරය


ඌව පළාත් රාජ්‍ය සේවයේ නිලධරයින්ගේ ආයතනික හා පරිපාලනමය කටයුතු වලට අදාළ සේවයේ ස්ථිර කිරීම්, උසස් කිරීම්, ඌව පළාත් රාජ්‍ය සේවයට අන්තර්ග්‍රහණය කිරීම්, සේවයන්ට අදාළ ව්‍යවස්ථා පරිපාටි සැකසීම්, කාර්යක්ෂමතා කඩඉම් පෙරදාතම් කිරීම් සහ විශ්‍රාම ගැන්වීම් ඇතුළු කටයුතු වලට සෘජුව දායකත්වය සපයනු ලබයි.