ඌව පළාත් සභාව
නියෝජ්‍ය ප්‍රධාන ලේකම් (පාලන) කාර්යාලය
ප්‍රසම්පාදන දැන්වීමයි

ඌව පළාත් සභා සංකීර්ණයේ ආපන ශාලාව බදුදීම

නියෝජ්‍ය ප්‍රධාන ලේකම් (පාලන) කාර්යාලයේ ප්‍රසම්පාදන කමිටුවේ සභාපති වන මවිසින් 2025-04-01 සිට 2026-03-31 දින දක්වා එක් වර්ෂයක කාල සීමාවකට එකී ආපන ශාලාව බදු දීම සඳහා අදාල ක්ෂේත්‍රයේ වසර 01ක් හෝ ඊට වැඩි පළපුරුද්දක් හා ඒ සම්බන්ධයෙන් ව්‍යාපාර නාම ලියාපදිංචිය යටතේ ලියාපදිංචි වී ඇති ශ්‍රී ලංකා පුරවැසියන්ගෙන් හෝ ආයතන වලින් මිළ ගණන් කැඳවනු ලැබේ.

 

ඌව පළාත් සභා සංකීර්ණයේ ආපන ශාලාව බදුදීම මුල් පිටපත අනු පිටපත