by chanaka | Jul 13, 2026 | නිවේදන හා සිදුවීම්, පුවත්, ප්‍රසම්පාදන
ඌව පළාත් සභාව නියෝජ්‍ය ප්‍රධාන ලේකම් (පාලන) කාර්යාලය ඌව පළාත් සභා සංකීර්ණයේ ආපන ශාලාව බදුදීම නියෝජ්‍ය ප්‍රධාන ලේකම් (පාලන) කාර්යාලයේ ප්‍රසම්පාදන කමිටුවේ සභාපති වන ම විසින් 2026.09.01 සිට 2027.31 දින දක්වා එක් වර්ෂයක කාල සීමාවකට එකී ආපන ශාලාව බදු දීම සඳහා අදාල...