
එම්.එල්.ගම්මම්පිල මහතා
ඌව පළාතේ ප්‍රධාන ලේකම්
දැක්ම
විශිෂ්ටතම ජනතා හිතවාදී පරිපාලනයක්
මෙහෙවර
ආයතනය සතු මානව හා භෞතික සම්පත් මනා කාර්යක්ෂමතාවයකින් යොදවමින් නව්‍ය පරිපාලන සංකල්ප හා ක්‍රමවේද ඔස්සේ ඌව පළාත් සභා රාජ්‍ය ආයතන සහ එහි කාර්ය මණ්ඩල ගුණාත්මකව, ඵලදායීව මෙහෙයවීම හා හැසිරවීම.

දයානන්ද රත්නායක මහතා
නියෝජ්‍ය ප්‍රධාන ලේකම් (පාලන)
අගයන්
විශ්වාසනීයත්වය, සාමූහිකත්වය, නවීන තාක්ෂණය හා දැනුම, කාර්යක්ෂමතාවය, නිවැරදි තීරණ ගැනීම, විනිවිදභාවය, වගවීම, අගය කිරීම, දැනුම හා දක්ෂතා
අපගේ පුහුණු ආයතන හා නිවාඩු නිකේතන
ප්‍රසම්පාදන හා ටෙන්ඩර්
දැන්වීම්
කළමනාකරණ සංවර්ධන පුහුණු ආයතනය
ඔහිය
ඌව පළාත් පර්සි සමරවීර සම්මන්ත්රණ ශාලාව
වෙන් කිරීම
ඌව පළාත් සභාවේ නිවාඩු නිකේතන වෙන් කිරීම සඳහා
- ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ 77 වන නිදහස් දිනය අභිමානයෙන් සමරමු!
- අමරවාලෝකනය 2025
- ලුණුවත්ත බෝගහමඩිත්ත පාසලේ පළමු ශ්‍රේණියට නව ඇතුළත් කිරීම් පිළිගැනීමේ වැඩසටහන සඳහා සහභාගී විය.
- බුදුරුවගල නව බෝට්ටු සේවාව දියත් කිරීමේ අවස්ථාව
- රුපියල් මිලියන 12ක ක්‍රීඩා උපකරණ බෙදාදීමේ දෙවන අදියර
- රාජ්‍ය සාහිත්‍ය තරගයේ ජයග්‍රාහකයින් සඳහා සහතිකපත් ප්රදානය
- ආයුබෝවන් ඌවපරණගම
- ඉන්දියාවේ 76 වන ජනරජ දින උත්සවය
- වැවේගම දිඹුලන රෝහලේ නිරීක්ෂණ චාරිකාව
- Clean Sri lanka වැඩසටහනට සමගාමීව නව ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම
- තෛයිපොංගල් උත්සවය
- ආදිවාසි ජන උරුම බෞද්ධ මධ්‍යස්ථානය වැදි රට මහා විහාර කර්මාන්තය සඳහා මුල්ගල තැබීමේ උත්සවය
- ඌව පළාත් සභාවේ නව ප්‍රධාන ලේකම් මහේෂ් ලසන්ත ගම්මම්පිල මහතා සිය තනතුරේ වැඩ බාරගැනීම
- “පුනරුදයට සමුපකාරය”
- ආයුර්වේද වෛද්‍ය කඳවුර
- ගුරු විභාගය (II අදියර) – ප්‍රාථමික, ගණිතය, විද්‍යාව හා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය විෂයන් සඳහා අයදුම් කල අයදුම්කරුවන් ඉගැන්වීමට අපේක්ෂිත මාධ්‍යය පිළිබඳ තොරතුරු ලබා ගැනීම
- ඌව පළාත් සභා රාජ්‍ය සේවයේ සංවර්ධන නිලධාරී සේවයේ II හා I ශ්‍රේණි වල නිලධාරීන් සඳහා වන දෙවන හා තෙවන කාර්යක්ෂමතා කඩඉම් විභාග – 2023- අයදුම්පත් කැඳවීමේ අවසන් දිනය දීර්ඝ කිරීම
- ඌව පළාතේ පළාත් සභා පාසල්වල පවතින සිංහල හා දෙමළ මාධ්‍ය ගුරු පුරප්පාඩු සඳහා උපාධිධාරීන් ශ්‍රී ලංකා ගුරු සේවයේ 3 පන්තියේ I (අ) ශ්‍රේණියට බඳවා ගැනීම (I වන අදියර) – 2023 සුදුසුකම් පරීක්ෂා කිරීමේ සම්මුඛ හා ප්‍රායෝගික පරීක්ෂණය – 2023.11.11 / 12
- ඌව පළාත් සභා රාජ්‍ය සේවයේ සංවර්ධන නිලධාරී සේවයේ II හා I ශ්‍රේණි වල නිලධාරීන් සඳහා වන දෙවන හා තෙවන කාර්යක්ෂමතා කඩඉම් විභාග – 2023
- ඌව පළාතේ පළාත් සභා පාසල්වල පවතින සිංහල, දෙමළ හා ඉංග්‍රීසි මාධ්‍ය ගුරු පුරප්පාඩු සඳහා උපාධිධාරීන් ශ්‍රී ලංකා ගුරු සේවයේ 3 පන්තියේ I (අ) ශ්‍රේණියට බඳවා ගැනීම සඳහා වන විවෘත තරඟ විභාගය(දෙවන අදියර) – සංශෝධනය/திருத்தம்/Amendment – 2023
- ஊவா மாகாணத்தில் மாகாண சபை பாடசாலைகளில் நிலவும் சிங்கள, தமிழ் மற்றும் ஆங்கில மொழி மூல ஆசிரியர் வெற்றிடங்களுக்காக இலங்கை ஆசிரியர் சேவையின் 3 ஆம் வகுப்பின் 1 (அ) தரத்திற்கு ஆட்சேர்ப்பு செய்வதற்கான திறந்த போட்டிப் பரீட்சை – 2023 (இரண்டாம் கட்டம்)
- Open competitive examination for the recruitment of graduates in the Sri Lanka Teaching Service 3 Class I (a) for Sinhala, Tamil and English medium teacher vacancies in Uva Provincial Council Schools ( Stage II) – 2023
- ඌව පළාතේ පළාත් සභා පාසල්වල පවතින සිංහල හා දෙමළ මාධ්‍ය ගුරු පුරප්පාඩු සඳහා උපාධිධාරීන් ශ්‍රී ලංකා ගුරු සේවයේ 3 පන්තියේ I (අ) ශ්‍රේණියට බඳවා ගැනීම සඳහා වන විවෘත තරඟ විභාගය(දෙවන අදියර) – 2023
- උපාධිධාරීන් ශ්‍රී ලංකා ගුරු සේවයට බඳවා ගැනීමේ විවෘත තරඟ විභාගය 2023.10.21
- https://www.psc.up.gov.lk/?p=3788
- ඌව පළාත් සභා රාජ්‍ය සේවයේ ශ්‍රී ලංකා තාක්ෂණ සේවයේ කාර්මික නිලධාරී (සිවිල්) III ශ්‍රේණියේ නිලධාරීන් සඳහා වන පළමු දෙපාර්තමේන්තු පරීක්ෂණය – 2023 – අයදුම්පත් කැඳවීමේ අවසන් දිනය දීර්ඝ කිරීම
- ඌව පළාත් සභා රාජ්‍ය සේවයේ පළාත් ආදායම් දෙපාර්තමේන්තුවේ විධායක නිලධාරී සේවා ගණයේ III ශ්‍රේණියේ (තක්සේරුකරු) නිලධාරීන් සඳහා වන පළමු කාර්යක්ෂමතා කඩඉම් විභාගය – 2023 – විභාග ප්‍රතිඵල
- ඌව පළාත් සභා රාජ්‍ය සේවයේ නීති නිලධාරී III ශ්‍රේණියේ නිලධාරීන් සඳහා වන දෙවන කාර්යක්ෂමතා කඩඉම් විභාගය – 2023 – විභාග ප්‍රතිඵල
- ඌව පළාත් සභා රාජ්‍ය සේවයේ කළමනාකරණ සේවා නිලධාරී III, II සහ I ශ්‍රේණියේ නිලධාරින් සඳහා වන පළමු දෙවන සහ තෙවන කාර්යක්ෂමතා කඩඉම් විභාග – 2023 – විභාග ප්‍රතිඵල
- ඌව පළාත් සභා රාජ්‍ය සේවයේ රියදුරු සේවයේ III, II හා I ශ්‍රේණිවල සේවකයින් සඳහා වන පළමු, දෙවන හා තෙවන කාර්යක්ෂමතා කඩඉම් විභාග – 2023