ආරක්ෂක සේවා ලබාගැනීම සදහා මිල ගණන් කැඳවීම – 2027

ඌව පළාත් සභාව ප්‍රසම්පාදන දැන්වීමයි ආරක්ෂක සේවා ලබාගැනීම සදහා මිල ගණන් කැඳවීම – 2027 4/AD/FM/02/03/01 ඌව පළාත් සභාවේ නියෝජ්‍ය ප්‍රධාන ලේකම් (පාලන) කාර්යාලයේ ප්‍රසම්පාදන මණ්ඩලයේ සභාපති විසින් ව පළාත් සභා සංකීර්ණය හා ඌව පළාත් සභාවේ ඉල්ලීම් කළ අනෙකුත් ආයතන සඳහා...