ඌව පළාත් සභාව
නියෝජ්‍ය ප්‍රධාන ලේකම් (පාලන) කාර්යාලය
2025 වර්ෂයට ආරක්ෂක සේවා ලබාගැනීම සඳහා සිදු කරන ලද මිල කැඳවීම සම්බන්ධවයි
ඌව පළාත් සභා සංකීර්ණය හා ඌව පළාත් සභාවේ ඉල්ලීම් කළ අනෙකුත් ආයතන සඳහා ආරක්ෂක සේවාව ලබාගැනීම වෙනුවෙන් සිදු කරන ලද මිල කැඳවීමට අනුව සාර්ථක ලංසුකරු වන බදුල්ල, මහියංගණ පාර, අංක 19 හි පිහිටි කේ.වයි.එස්. ආරක්ෂක සේවය සඳහා ලංසුව පිරිනැමීමට 2024.12.26 දිනැති ප්‍රසම්පාදන තීරණය ප්‍රකාරව කටයුතු කරනු ලැබේ.
02. මේ සම්බන්ධව යම් විරෝධතාවයක් පවතින්නේ නම් 2024.12.31 දිනට ප්‍රථම ඌව පළාත් සභා නියෝජ්‍ය ප්‍රධාන ලේකම් (පාලන) කාර්යාලය වෙත දැන්විය යුතු ය.
(ඩී.එම්.ඩී.එම්.කේ.දිසානායක)
ප්‍රසම්පාදන මණ්ඩල සභාපති වෙනුවට
ප්‍රසම්පාදන මණ්ඩලය
නියෝජ්‍ය ප්‍රධාන ලේකම් (පාලන) කාර්යාලය
ඌව පළාත් සභාව, බදුල්ල.
2024.12.26