ඌව පළාත් සභාවේ අභිනව ප්රධාන ලේකම් තනතුරට පත්වු දමයන්ති පරණගම මහත්මිය 2023-05-04 දින උදේ 10.12ට යෙදුන සුභ මොහොතින් පළාත් සභාවේ ප්රධාන ලේකම් කාර්යාලයේදි සිය තනතුරේ වැඩ භාරගැනීම සිදුවිය.

මෙම අවස්ථාවට රාජ්ය ඇමතිවරුන් වන චාමර සම්පත් දසනායක මැතිතුමා, තේනුක විදානගමගේ මැතිතුමා ඇතුලු පළාත් සභාවේ අමාත්යාංශ ලේකම්වරුන් හා ආයතන ප්රධානින්,ප්රාදේශීය ලේකම්වරුන් ඇතුලු නිලධාරීන් සහභාගි විය.