ඌව පළාත් සභාවේ නියෝජ්‍ය ප්‍රධාන ලේකම් (පාලන) කාර්යාලයේ ප්‍රසම්පාදන මණ්ඩලයේ සභාපති විසින් ඌව පළාත් සභා සංකීර්ණය හා ඌව පළාත් සභාවේ ඉල්ලීම් කළ අනෙකුත් ආයතන සඳහා ආරක්ෂක සේවාව ලබාගැනීම වෙනුවෙන් අවම වශයෙන් වසර පහක (05) පළපුරුද්දක් ඇත්තාවූ ආයතන වලින් මිල ගණන් කැඳවනු ලැබේ.
ටෙන්ඩර් දැන්වීම ලංසු ලේඛනය මුල් පිටපත ලංසු ලේඛනය අනු පිටපත