by chanaka | Oct 24, 2024 | නිවේදන හා සිදුවීම්, පුවත්, ප්‍රසම්පාදන
2025 වර්ෂය සඳහා ඌව පළාත් සභාවේ නියෝජ්‍ය ප්‍රධාන ලේකම් (පාලන) කාර්යාලයට හා අනෙකුත් කාර්යාල සඳහා පහත දැක්වෙන මූලාශ්‍ර යටතේ භාණ්ඩ හා සේවා සැපයීමට සැපයුම්කරුවන් ලියාපදිංචි කිරීම සදහා සුදුසුකම් සපුරා ඇති ආයතන වලින් හා පුද්ගලයින්ගෙන් අයදුම්පත් කැඳවනු ලැබේ. 2024.10.24 දින...
by chanaka | Apr 26, 2024 | නිවේදන හා සිදුවීම්, පුවත්
ඌව පළාත් සභාව විසින් ක්‍රියාත්මක කරනු ලබන ඌව වෙල්ලස්ස “ජන සහන” ජංගම සේවය. ප්‍රථම වැඩසටහන අප්‍රේල් 30 වැනිදා මොණරාගල පුස්තකාල ශ්‍රවණාගාරයේදී පැවැත්වීමට...
by chanaka | Aug 18, 2023 | නිවේදන හා සිදුවීම්, පුවත්
ඌව පළාතේ ප්‍රධාන ලේකම් කාර්යාලය ඌව පළාත් ආයුර්වේද දෙපාර්තමේන්තුව යටතේ පවතින රෝහල් හා ආයතනවල ආයතන ප්‍රධානීන් පත් කිරිම සඳහා අයදුම්පත් කැඳවීම ඌව පළාත් ආයුර්වේද දෙපාර්තමේන්තුව යටතේ පවතින ආයුර්වේද රෝහල් හා ආයතනවල ආයතන ප්‍රධානී තනතුර සඳහා සුදුසුකම් ලත් ඌව පළාත් සභා රාජ්‍ය...
by chanaka | May 4, 2023 | නිවේදන හා සිදුවීම්, පුවත්
ඌව පළාත් සභාවේ අභිනව ප්‍රධාන ලේකම් තනතුරට පත්වු දමයන්ති පරණගම මහත්මිය 2023-05-04 දින උදේ 10.12ට යෙදුන සුභ මොහොතින් පළාත් සභාවේ ප්‍රධාන ලේකම් කාර්යාලයේදි සිය තනතුරේ වැඩ භාරගැනීම සිදුවිය. මෙම අවස්ථාවට රාජ්‍ය ඇමතිවරුන් වන චාමර සම්පත් දසනායක මැතිතුමා, තේනුක විදානගමගේ...
by chanaka | May 2, 2023 | නිවේදන හා සිදුවීම්, පුවත්
ඌව පළාත්, නව නියෝජ්‍ය ප්‍රධාන ලේකම් (පාලන) ලෙස ඩබ්ලිව්.එම්.ආර්.රංජිත් මහතා 2023-05-02 වන දින සිය තනතුරෙහි රාජකාරි බාරගන්නා...
by chanaka | Dec 23, 2020 | නිවේදන හා සිදුවීම්, පුවත්
දේශීය නිෂ්පාදන දිරි ගැනීවීම පිණිස බතික් හා අත්යන්ත්‍ර රෙදි ආශ්‍රිත ඇදුම් රාජ්‍ය නිලධාරීන් අතර ප්‍රචලිත කිරීම විස්තර බලන්න ...