ආරක්ෂක සේවා ලබාගැනීම සදහා මිල ගණන් කැඳවීම – 2025

ඌව පළාත් සභාවේ නියෝජ්‍ය ප්‍රධාන ලේකම් (පාලන) කාර්යාලයේ ප්‍රසම්පාදන මණ්ඩලයේ  සභාපති  විසින් ඌව පළාත් සභා සංකීර්ණය හා ඌව පළාත් සභාවේ ඉල්ලීම් කළ අනෙකුත් ආයතන සඳහා ආරක්ෂක  සේවාව ලබාගැනීම ‍වෙනුවෙන් අවම වශයෙන් වසර පහක (05) පළපුරුද්දක් ඇත්තාවූ ආයතන වලින්  මිල ගණන් කැඳවනු...

2025 වර්ෂය සදහා සැපයුම්කරුවන් ලියාපදිංචි කිරීම

2025 වර්ෂය සඳහා ඌව පළාත් සභාවේ නියෝජ්‍ය ප්‍රධාන ලේකම් (පාලන) කාර්යාලයට හා අනෙකුත් කාර්යාල සඳහා පහත දැක්වෙන මූලාශ්‍ර යටතේ භාණ්ඩ හා සේවා සැපයීමට සැපයුම්කරුවන් ලියාපදිංචි කිරීම සදහා සුදුසුකම් සපුරා ඇති ආයතන වලින් හා පුද්ගලයින්ගෙන් අයදුම්පත් කැඳවනු ලැබේ.   2024.10.24 දින...
පළාත් සභා සේවය ඔබේ ගමට …..

පළාත් සභා සේවය ඔබේ ගමට …..

ඌව පළාත් සභාව විසින් ක්‍රියාත්මක කරනු ලබන ඌව වෙල්ලස්ස “ජන සහන” ජංගම සේවය. ප්‍රථම වැඩසටහන අප්‍රේල් 30 වැනිදා මොණරාගල පුස්තකාල ශ්‍රවණාගාරයේදී පැවැත්වීමට...

ඌව පළාත් ආයුර්වේද දෙපාර්තමේන්තුව යටතේ පවතින රෝහල් හා ආයතනවල ආයතන ප්‍රධානීන් පත් කිරිම සඳහා අයදුම්පත් කැඳවීම

ඌව පළාතේ ප්‍රධාන ලේකම් කාර්යාලය  ඌව පළාත් ආයුර්වේද දෙපාර්තමේන්තුව යටතේ පවතින රෝහල් හා ආයතනවල ආයතන ප්‍රධානීන් පත් කිරිම සඳහා අයදුම්පත් කැඳවීම ඌව පළාත් ආයුර්වේද දෙපාර්තමේන්තුව යටතේ පවතින ආයුර්වේද රෝහල් හා ආයතනවල ආයතන ප්‍රධානී තනතුර සඳහා සුදුසුකම් ලත් ඌව පළාත් සභා රාජ්‍ය...