by chanaka | Dec 26, 2024 | නිවේදන හා සිදුවීම්, පුවත්, ප්‍රසම්පාදන
ඌව පළාත් සභාව නියෝජ්‍ය ප්‍රධාන ලේකම් (පාලන) කාර්යාලය 2025 වර්ෂයට ආරක්ෂක සේවා ලබාගැනීම සඳහා සිදු කරන ලද මිල කැඳවීම සම්බන්ධවයි ඌව පළාත් සභා සංකීර්ණය හා ඌව පළාත් සභාවේ ඉල්ලීම් කළ අනෙකුත් ආයතන සඳහා ආරක්ෂක සේවාව ලබාගැනීම වෙනුවෙන් සිදු කරන ලද මිල කැඳවීමට අනුව සාර්ථක...
by chanaka | Nov 11, 2024 | නිවේදන හා සිදුවීම්, පුවත්, ප්‍රසම්පාදන
ඌව පළාත් සභාවේ නියෝජ්‍ය ප්‍රධාන ලේකම් (පාලන) කාර්යාලයේ ප්‍රසම්පාදන මණ්ඩලයේ සභාපති විසින් ඌව පළාත් සභා සංකීර්ණය හා ඌව පළාත් සභාවේ ඉල්ලීම් කළ අනෙකුත් ආයතන සඳහා ආරක්ෂක සේවාව ලබාගැනීම වෙනුවෙන් අවම වශයෙන් වසර පහක (05) පළපුරුද්දක් ඇත්තාවූ ආයතන වලින් මිල ගණන් කැඳවනු...
by chanaka | Oct 24, 2024 | නිවේදන හා සිදුවීම්, පුවත්, ප්‍රසම්පාදන
2025 වර්ෂය සඳහා ඌව පළාත් සභාවේ නියෝජ්‍ය ප්‍රධාන ලේකම් (පාලන) කාර්යාලයට හා අනෙකුත් කාර්යාල සඳහා පහත දැක්වෙන මූලාශ්‍ර යටතේ භාණ්ඩ හා සේවා සැපයීමට සැපයුම්කරුවන් ලියාපදිංචි කිරීම සදහා සුදුසුකම් සපුරා ඇති ආයතන වලින් හා පුද්ගලයින්ගෙන් අයදුම්පත් කැඳවනු ලැබේ. 2024.10.24 දින...
by chanaka | Aug 7, 2024 | ප්‍රසම්පාදන
ලංසු ලේඛනය මුල් පිටපත භාගත කරන්න ලංසු ලේඛනය අනු පිටපත භාගත...
by chanaka | Apr 26, 2024 | නිවේදන හා සිදුවීම්, පුවත්
ඌව පළාත් සභාව විසින් ක්‍රියාත්මක කරනු ලබන ඌව වෙල්ලස්ස “ජන සහන” ජංගම සේවය. ප්‍රථම වැඩසටහන අප්‍රේල් 30 වැනිදා මොණරාගල පුස්තකාල ශ්‍රවණාගාරයේදී පැවැත්වීමට...