ඌව පළාත් සභාවේ නියෝජ්‍ය ප්‍රධාන ලේකම් (පාලන) කාර්යාලයේ ප්‍රසම්පාදන මණ්ඩලයේ සභාපති  විසින් ඌව පළාත් සභා සංකීර්ණය හා  ඌව පළාත් සභාවේ ඉල්ලීම් කළ අනෙකුත් ආයතන සඳහා පවිත්‍රතා සේවාව ලබාගැනීම ‍වෙනුවෙන් අවම වශයෙන් වසර තුනක (03) පළපුරුද්දක් ඇත්තා වූ ආයතන වලින් මිල ගණන් කැඳවනු ලැබේ.

වැඩි විස්තර සඳහා