by chanaka | Oct 13, 2025 | නිවේදන හා සිදුවීම්, පුවත්, ප්රසම්පාදන
ඌව පළාත් සභාව භාවිතා කරන ලද සුඛෝපභෝගි වාහන විකිණීම සඳහා ලංසු ආරාධනාව ඌව පළාත් සභාවට අයත් පහත සඳහන් වාහන ජාතික තරඟකාරී ලංසු කැඳවීම මඟින් විකිණීම පිණිස මිල ගණන් කැඳවනු ලැබේ.(බදු මුඳල් සැලකිල්ලට ගෙන නැවත තක්සේරු කර ඇත) Download...