පුවත් හා නිවේදන
ඌව පළාත් සභාව භාවිතා කරන ලද සුඛෝපභෝගි වාහන විකිණීම සඳහා ලංසු ආරාධනාව
ඌව පළාත් සභාව භාවිතා කරන ලද සුඛෝපභෝගි වාහන විකිණීම සඳහා ලංසු ආරාධනාව ඌව පළාත් සභාවට අයත් පහත සඳහන් වාහන ජාතික තරඟකාරී ලංසු කැඳවීම මඟින් විකිණීම පිණිස මිල ගණන් කැඳවනු ලැබේ.(බදු මුඳල් සැලකිල්ලට ගෙන නැවත තක්සේරු කර ඇත) Download...
ඌව නවෝදය 2025
ඌව පළාත් සභා ගොඩනැගිලි සංකීර්ණය හා පළාත් සභාවේ ඉල්ලීම් කළ අනෙකුත් ආයතන සඳහා පවිත්‍රතා සේවා ලබා ගැනීම 2025/2026
ඌව පළාත් සභා ගොඩනැගිලි සංකීර්ණය හා පළාත් සභාවේ ඉල්ලීම් කළ අනෙකුත් ආයතන සඳහා පවිත්‍රතා සේවා ලබා ගැනීම 2025/2026 ලංසු ලේඛණය - මුල්පිටපත ලංසු ලේඛණය - අනු පිටපත ප්‍රසම්පාදන...
භාවිතා කරන ලද සුඛෝපභෝගි වාහන විකිණීම සඳහා ලංසු ආරාධනාව
භාවිතා කරන ලද සුඛෝපභෝගි වාහන විකිණීම සඳහා ලංසු ආරාධනාව ඌව පළාත් සභාවට අයත් පහත සඳහන් වාහන ජාතික තරඟකාරී ලංසු කැඳවීම මඟින් විකිණීම පිණිස මිල ගණන් කැඳවනු ලැබේ. භාවිතා කරන ලද ලියාපදිංචි රථ ලෙස විකිණීමට නියමිත වාහන [button...
ඌව පළාත් සභා සංකීර්ණයේ ආපන ශාලාව බදු දීම 2025-2026
ඌව පළාත් සභාවේ නියෝජ්‍ය ප්‍රධාන ලේකම් (පාලන) කාර්යාලයේ ප්‍රසම්පාදන කමිටුවේ සභාපති වන ම`විසින් ඌව පළාත් සභා සංකීර්ණයේ බිම් මහළේ ස්ථාපිත ආපන ශාලාව 2025.07.01 දින සිට 2026.06.30 දින දක්වා වර්ෂයක කාලයකට බදු දීම සඳහා ලංසු මෙයින් කැඳවනු ලැබේ. [button...
ඌව පළාත් සභා සංකීර්ණයේ ආපන ශාලාව බදුදීම – 2025
ඌව පළාත් සභාව නියෝජ්‍ය ප්‍රධාන ලේකම් (පාලන) කාර්යාලය ප්‍රසම්පාදන දැන්වීමයි ඌව පළාත් සභා සංකීර්ණයේ ආපන ශාලාව බදුදීම නියෝජ්‍ය ප්‍රධාන ලේකම් (පාලන) කාර්යාලයේ ප්‍රසම්පාදන කමිටුවේ සභාපති වන මවිසින් 2025-04-01 සිට 2026-03-31 දින දක්වා එක් වර්ෂයක කාල සීමාවකට එකී ආපන ශාලාව...
2025 වර්ෂයට ආරක්ෂක සේවා ලබාගැනීම සඳහා සිදු කරන ලද මිල කැඳවීම සම්බන්ධවයි
ඌව පළාත් සභාව නියෝජ්‍ය ප්‍රධාන ලේකම් (පාලන) කාර්යාලය 2025 වර්ෂයට ආරක්ෂක සේවා ලබාගැනීම සඳහා සිදු කරන ලද මිල කැඳවීම සම්බන්ධවයි ඌව පළාත් සභා සංකීර්ණය හා ඌව පළාත් සභාවේ ඉල්ලීම් කළ අනෙකුත් ආයතන සඳහා ආරක්ෂක සේවාව ලබාගැනීම වෙනුවෙන් සිදු කරන ලද මිල කැඳවීමට අනුව සාර්ථක...
ආරක්ෂක සේවා ලබාගැනීම සදහා මිල ගණන් කැඳවීම – 2025
ඌව පළාත් සභාවේ නියෝජ්‍ය ප්‍රධාන ලේකම් (පාලන) කාර්යාලයේ ප්‍රසම්පාදන මණ්ඩලයේ සභාපති විසින් ඌව පළාත් සභා සංකීර්ණය හා ඌව පළාත් සභාවේ ඉල්ලීම් කළ අනෙකුත් ආයතන සඳහා ආරක්ෂක සේවාව ලබාගැනීම වෙනුවෙන් අවම වශයෙන් වසර පහක (05) පළපුරුද්දක් ඇත්තාවූ ආයතන වලින් මිල ගණන් කැඳවනු...
2025 වර්ෂය සදහා සැපයුම්කරුවන් ලියාපදිංචි කිරීම
2025 වර්ෂය සඳහා ඌව පළාත් සභාවේ නියෝජ්‍ය ප්‍රධාන ලේකම් (පාලන) කාර්යාලයට හා අනෙකුත් කාර්යාල සඳහා පහත දැක්වෙන මූලාශ්‍ර යටතේ භාණ්ඩ හා සේවා සැපයීමට සැපයුම්කරුවන් ලියාපදිංචි කිරීම සදහා සුදුසුකම් සපුරා ඇති ආයතන වලින් හා පුද්ගලයින්ගෙන් අයදුම්පත් කැඳවනු ලැබේ. 2024.10.24 දින...
පළාත් සභා සේවය ඔබේ ගමට …..
ඌව පළාත් සභාව විසින් ක්‍රියාත්මක කරනු ලබන ඌව වෙල්ලස්ස "ජන සහන" ජංගම සේවය. ප්‍රථම වැඩසටහන අප්‍රේල් 30 වැනිදා මොණරාගල පුස්තකාල ශ්‍රවණාගාරයේදී පැවැත්වීමට...