ඌව පළාත් සභාවේ නියෝජ්‍ය ප්‍රධාන ලේකම් (පාලන) කාර්යාලයේ ප්‍රසම්පාදන කමිටුවේ සභාපති වන ම`විසින් ඌව පළාත් සභා සංකීර්ණයේ බිම් මහළේ ස්ථාපිත ආපන ශාලාව 2025.07.01 දින සිට 2026.06.30 දින දක්වා වර්ෂයක කාලයකට බදු දීම සඳහා ලංසු මෙයින් කැඳවනු ලැබේ.
මුල් පිටපත අනුපිටපතඌව පළාත් සභා සංකීර්ණයේ ආපන ශාලාව බදු දීම 2025-2026
by chanaka | Jun 11, 2025 | නිවේදන හා සිදුවීම්, පුවත්, ප්‍රසම්පාදන | 0 comments