පළාත් සභා සේවය ඔබේ ගමට ….. by chanaka | Apr 26, 2024 | නිවේදන හා සිදුවීම්, පුවත් | 0 comments ඌව පළාත් සභාව විසින් ක්‍රියාත්මක කරනු ලබන ඌව වෙල්ලස්ස “ජන සහන” ජංගම සේවය. ප්‍රථම වැඩසටහන අප්‍රේල් 30 වැනිදා මොණරාගල පුස්තකාල ශ්‍රවණාගාරයේදී පැවැත්වීමට නියමිතය. Submit a Comment Cancel replyYour email address will not be published. Required fields are marked *Comment Name * Email * Website